المدة الزمنية 4:22

දියසේන කුමාරයා 32 | පූර්ව නිමිති 3 | ඩිෂ්ක්‍රිප්ෂන් එක බලාපියව් | RealPitakaya

بواسطة YoutubeFuture
4 880 مشاهدة
0
106
تم نشره في 2019/07/29

⁣මේ පුර්ව නිමිති එකාන්ත වශයෙන්ම සිදුවීමට නියමිත ඒවා වෙයි. අංශු මාත්‍රයකවත් සැකයක් නොතියා ගතයුතු ධර්මතා වශයෙන් සිහිතබා ගත යුතුයි. 📌️ රටේ ලොකේ සිදුවන සිදුවීම වල දින කියන්න බෑ කියමින් වැළලෙන්ඩ හදන මෝඩ කාළකණ්ණි ටිකකට, එහෙම කියන්න පුළුවන් කියලා ඔප්පු කරන්න අවශ්‍ය නිසාම, දිනය වේලාව හා සිදුවෙන ප්‍රතිපල සමග සුළිකුණාටු දෙකක් ගැන කියා ඔප්පු කළ සාක්ෂ විඩියෝව. මේ දේවල් දින කියන්න බැරි නිසා නොකියනවා නෙමෙයි. වැඩි විස්තර බොහෝ පළ කල සියලු දියසෙන් episode වල Description පරික්ෂා කරන්න. /watch/4o2yT2Qe384ey 🚫 2022 දෙසැම්බර් 25 ලංකාවට ඇතුළු වූ පිඩන අවපාතය දෙසැම්බර් 8 වෙනි දින කියා ඔප්පු කිරීම, සාක්ෂි සහිත අනාගත කියමන් ඇති video එක /watch/U8VBUmjiG6aiB 2022/12/25 update ⤴️ ------------------------- ↪️Update 2022/10/5 ➡ මෙම විඩියෝවේ නිමිත්ත තාම සිදුවෙලා නැ. වැරදිලා, නැතිනම් බොරුවත් කියලා තියෙන්නේ කියා යම් ගොම් වස්සෙක්ට/වැස්සියෙක්ට සිතෙනවානම්, ඒ වැරදිලා තියෙන්නේ මට නෙමෙයි තොපිටමයි. පිළිතුරු⁣ මීළග ජේදයේ සිට ඇත. කියවා සැක හැර දැනගන්න. ඒවාගේම මෙතෙක් හා එතෙක් (69 Episode එක දක්වා හා තුන්වෙනි ඇසින් episode පෙළේ පැවසු අනාගත සියල්ල යථාර්ථයක් වෙමින් තිබේ. පැවසු අනාතය 100% එළඹීමට අවශ්‍ය වටපිටාව අතිශය වේගයෙන් පුර්ණය වෙමින් තිබේ. එහි සත්‍යය දිනපතා සනාත වෙමින් තිබේ. ඒ සියල්ල නරඹන්න ඕනේ අයෙක් පමණක්. ⭕ මේ වාගේ භයානික පූර්ව නිමිති සෑම විටම කියන්නේ ⁣අවුරුදු ගාණක් ඉස්සරහට කාලය තියලා වෙනස් කරගන්න පිරිසක් ඉදිරි⁣යට අවොත් ක්‍රමය කියා දෙන්න කාලය ඉතිරි කරගෙනය. ඊට අවශ්‍යය කාලය ඉතිරි කරගෙනය. වර්ෂ සිමාව දැනට කියන්න ආසන්න වෙමින් තිබෙන මුත් Description එකේ සදහක් කිරිම අනුවණ ක්‍රියාවක් ලෙස දකිමි. පහලටම කියවන්න. --------------------------- මේ නිමිති සිදුවන්නේ යුගයේ අවශ්‍යතාවය සුදුසු පරිදිය. එම නිසාමයි මේවා සිදුවෙන කාලය සීමාවක් නිවරැදිව සඳහන් නොකිරීමට හේතුව. එම නිසා එම සිදුවිම ⁣සමග ඔබ අනාගත උත්තමයාගේ නැගීසිටීම වෙනුවෙන් කාලය සැක⁣සීම නුවණින් නිසි ලෙස ගලපා අවබෝධ කරගතයුතුයි☑ පැවසු අනාගත සියල්ල යථාර්ථයක් වෙමින් තිබේ. සත්‍යය වෙමින් ඔප්පු වෙමින් තිබේ! නිකුත් කළ හැම episode එකක්ම තැනින් තැන නොමැතිව සම්පූර්ණයෙන් නරඹන්න නිගමනය කිරීමට පෙර! ************************** 🔴ඔබේ අවධානය පිණිසයි! කමෙන්ට් තීරුව වසා ඇති හේතුව පහල ලිනක් එකේ තිබෙන, ලංකාවත් ලෝකයත් ගැන අනාවැකි 108ක් ඇති විඩියෝවේ අවසාන මිනිත්තු 10 තුල ඇතුලත් කර ඇත.👇 /watch/wPTQ9dhpKoMpQ **************************** දියසෙන් කුමරු පිළිබදව උපුටා ගැනීමකින් තොරව නිකුත් කළ 18 episode එකේ සිට හැම episode එකක්ම තැනින් තැන නොමැතිව සම්පූර්ණයෙන් නරඹන්න. ඔබට මගහැරුණ සියලු දියසෙන් Episode 18 සිට පහළ ලින්ක් එකෙන් නරඹන්න🔽 /playlist/PLTJpLHLpa4EelFAOQa-jgKBmFvIAq0lMn අනෙක් Prophecies නාලිකාවට ඇතුල්වන ලින්කුව🔽 /c/PropheciesThirdEye Prophecies නාලිකාවේ බෞද්ධයින් සදහා නිකුත් කළ විඩියෝ එකතුව නරඹන්න🔽 /playlist/PL1wohExsxOmIKVyQ3hWB5hiElYTIowPL7 -------------------------------- All third eye episodes released in English on the other channel🔽 /playlist/PLTJpLHLpa4EcrBBwxbTwAmlR6E8DuPrZM මෙම නාලිකාවේ සිංහලෙන් පෙර නිකුත් කළ තුන්වෙනි ඇසින් episode වූ සියල්ල මෙතනින්.🔽 /playlist/PLTJpLHLpa4Eef3FWWxYJfyEn_01Kb4SUO ------------------------------- අනෙක් නාලිකාව හරහා නිකුත් කළ සියලු Third Eye Prophecies Episode නරඹන්න🔽 /playlist/PL1wohExsxOmIUMtwiV382rj2mih3bW9sA Stay with us and Know. what the future holds We offer you Unbelievable and Unexpected prophecies!Accurate predictions will be made for Every Country Around the World✅ ------------------------------- If you are Satisfied with this video clip, Don't forget to subscribe to channel. SUBSCRIBE✅ CLICK 🔔 ICON✅ All ©® Received www.youtube.com/c/RealPitakaya නුවණින් කරුණු විමසන පිරිසගේ රැදි සිටිම අප අගය කරනවා. Prince of #diyasena 32 | #diyasena kumaraya 32 | #diyasen kumaraya 32 | #king of the world | #Future world | #purawrthaya | rate #anagathaya | #අනාගතය | #සුමන සුත්‍රය | #sumana suthraya | #බෞද්ධයන්ට සිදුවන දේ #ආන්දෝලාත්මකම #එළිකිරීම #2023

الفئة

عرض المزيد

تعليقات - 0